Thursday, March 1, 2012
Dekstop එක ලස්සන කරගන්න කැමතිද?
Screensavers ගන්න මෙතනින් යන්න
ලස්සන Icon pack ගොඩක් ගන්න මෙතනින් යන්න
මවුස් පොයින්ටර් එක වෙනස් කරගන්න මෙතනින් යන්න
Time stopper
මෙකෙන් වෙන්නේ TRIAL SOFTWARE වල දිනය ඉස්සරහට යන එක නවත්තන එක.අපි කියමු දවස් 30 එකක් දැම්ම කියලා ඒක දිගටම දවස් 30ම තියනව 29,28... වෙන්නෙ නැතිව.
Time stopper මෙතනින් බාගන්න
දැන් ඔයාලාගෙ Trial software එක install කරන්න
ඊළගට පහත පියවර අනුගමනය කරන්න
Time stopper එක Run කරන්න
Browse කියන තැනින් ඔයාගෙ Trial software එකේ Installtion folder එකේ Main exe එක සිලෙක්ට් කරන්න ඊළගට
system calendear එක පෙන්නනවා
එතනම තියනවා choose new date කියලා එකක් එතනින් හෙට දිනය සිලෙක්ට් කරන්න
පහල තියනවා Create new shortcut කියල තැනක්.එතනට තමන්ගෙ සොෆ්ට් එකේ නම හරි කැමති නමක් දීල Create new shortcut කියන එක Click කරන්න
එතකොට ඔයාලා දීපු නමින් shortcut එකක් ඩෙස්ක්ටොප් එකය ඇවිත් ඇති.අපේ Trial software එක Install කරනකොට හැදුනු වෙනත් shortcut තියනවනම් ඒව Delete කරන්න (අපි හදපු එක විතරක් තියාගන්න)
Time stopper eken exit වෙන්න
TUNE UP
TUNE UP වලින්
§ අන්තර්ජාලය සමග සම්බන්දවීමේ වේගය වැඩි කිරිම
§ Delete වූ Files නැවත ලබා ගැනිමට හැකිවීම
§ Hard Disk හෝ Partition Format කිරීමට හැකිවීම
§ History Delete කිරීමට හැකිවීම
§ පරිගණකයේ වේගය වැඩි කිරීමට හැකියාව
§ අනවශ්‍ය File Delete කිරීමේ හැකියාව
§ පරිගණකය ඇතුලත සිදුවන වැරදි සකසා දීම
කරන්න පුලුවන්
තව වැඩ ගොඩක් තියෙනවා
AVG Tune up 2012
key එක
00002G-3Z9G15-31KFDH-CN1TE9-UM896M-Q90Y37-PGBN9A-EZYBAH-1Q82QC-VMDUB4-T15M3B
Subscribe to:
Comments (Atom)

