Wednesday, April 11, 2012

Facebook වල හිස් post,comment දැමීම.







Facebook වල හිස් post,comment දැමීම.


ඔයාලා comment box එකට ගිහිල්ලා alt කී එක ඔබාගෙන 0173 ලෙස type කරන්න.දැන් enter කරන්න.හිස් කමෙන්ට් එකක් දැම්ම නේද..?මේ ආකාරයටම post උනත් දාන්න පුලුවන්...! 

පහල comment box එකේ try කරල බලන්න



No comments:

Post a Comment