Wednesday, April 11, 2012

Block කරපු කෙනෙක්ව Unblock කරන්නෙ මෙහෙමයි




Block කරපු කෙනෙක්ව Unblock කරන්නෙ මෙහෙමයි

කලින් බ්ලොක් කල කෙනෙක්ව Unblock කරන්න, මේ සදහා මුලින්ම Privacy Setting යන්න, එහි පහල තියෙන, Blocked People and Apps ඉදිරියෙන් තියෙන, Manage Blocking ලින්ක් එක ක්ලික් කරන්න, ඉන් පසු, ඔබට අලුත් Web Page එකක් ලැබෙයි, එහි Block users යටතේ ඔයා කලින් Block කරපු අයගෙ නම් ටික දකින්න පුළුවන්, ඒ නම් ඉදිරියෙන් තියෙන Unblock ලින්ක් එක ක්ලික් කරන්න, එහිදී Update Block List එක විවෘත වෙයි, එහි පහල තියෙන Continue බට්න් එක ඔබන්න. මේ විදිහට ඔයා Block කරපු අයව Unblock කරන්න පුළුවන්.

No comments:

Post a Comment