Wednesday, April 11, 2012
ඔබේ Profile එක හැමෝටම බලන්න බැරි වෙන්න හදන්නේ මෙහෙමයි
ඔබේ Profile එක හැමෝටම බලන්න බැරි වෙන්න හදන්නේ මෙහෙමයි
හැංගිලා ඉන්න කැමති අයට පුළුවන් මේ විදිහට Privacy Setting හදාගන්න හි හි හි හී......
එහි තිබෙන How You Connect ඉදිරියෙත් ඇති Edit Setting Link එක ක්ලික් කරන්න.
ලැබෙන Window එකේ Who can look up your profile by name or contact info? ඉදිරියෙන් ඇති Button එක ක්ලික් කරන්න.
එහි තිබෙන Option වලින් අපිට අවශ්‍ය එක තොරාගැනීමට පුළුවන්.
මෙහිදී සිදු වන්නෙ Facebook Search Box එකෙහි ඔබේ නම හෝ Contact Information ලබා දී ඔබව සෙවුමක් කලොත් ඔබව පෙන්වනවද නැද්ද කියන එක තීරණය කරන කොටසයිත
මෙහි Everyone ලෙස ලබා දුන්නොත් හැමොටම ඔබට දැක ලබා ගන්න පුළුවන් එසේත් නැතිනම් Friends of Friend විදිහට දුන්නොත් ඔබගේ යහළුවෙකුගෙ යහළුවොක් නොවන කෙනෙක් ඔබව Search කලොත් ඔහුට සොයා ගැත නොහැකි වේ.
ඒ වගේම Friends විදිහට තොර ගතහොත් ඔබට ඔබගේ යාළුවන්ට පමණක් සොයාගත හැක.
අන් අයට Search කර සෙවිය නොහැක.
මෙහි අදාලා විදිහට තොරාගෙන පහල තියෙන Done බට්න් එක ක්ලික් කරන්න.
ක්‍රියාවලිය සාර්ථකයි.
Subscribe to:
Post Comments (Atom)

No comments:
Post a Comment