ඔබගේ ගිනුමෙහි තිබෙන Photos Album වසන් කරන්නෙ මෙහෙමයි
මෙය ඇත්තෙන්ම සියළු දෙනාටම වැදගත් වෙයි' මොකද ගොඩක් අය තම තමන්ගෙ පිංතූර facebook එකට එකතු කරනවා.
ඒ Album සැමට බලන්න පුළුවන් විදිහටත් තියනවා.
ඒ නොදනුවත් කන නිසා වෙන්න ඕනෙ.
ඔබගෙ ගිනුමෙහි තියෙන පංතූර ඇල්බම Public විදිහට තිබුනොත් Account එක බලන හැමෝටම බලන්න පුළුවන්.
ඒ වගේම Download කරන්නත් පුළුවන්.
ඒ නිසා ඔයාට තරහා කාරයෙක් හෝ මානසික අසහනයකින් පෙලන පුද්ගලයෙක් ආවොත් ඔයාගෙත් Fake Account හදන්න ඉඩ තියෙනවා.
එයගෙන් ආරක්ෂා වෙන්න ඔබගේ Album වල Privacy Setting සකස් කරගන්න.
මේ සදහා මුලින්ම ඔබේ ගිණුමෙහි තිබෙන Photos වෙත යන්න.
ඉනු පසු අදාලා Album එක උඩ ක්ලික් කරන.
එය විවෘත කරගන්න.
එහිදි ඔබට මෙහි උඩින් Edit Album ලින්ක් එක දකින්න පුළුවන්.
එක ක්ලික් කරන්න.
පසුව වින්ඩෝ එකක් ලැබේවි.
එහි තිබෙන Privacy: යන්න ඉදිරියෙන් තියෙන බට්න් එක ක්ලික් කරනන්න.
ඔබට දැකගන්න පුළුවන් Option කිහිපයක්, Public, Friend සහ Custom විදිහට.
සැමට දර්ශණය වන ආකරයෙන් තියා ගැනීමට නම් Public,
යහළුවන්ට පමණක් දර්ශණය කරගැනීමට අවශ්යක අයට Friends විදිහට තොර ගත හැකියි.
ඒ වගේම ඔබට විතරක් මෙය දර්ශණය කර ගැනීමට සහ අවශ්‍ය පුද්ගලයන්ගෙ නම් අනුව එන දර්ශණය කිරීම වැලැක්වීමට Custom යටතට යන්න.
එහිදී Make this visible to පහලින් තියෙන List Box එකෙන් Only Me විදිහට ලබා දීමෙන් මෙය ඔබට හැර අනිත් අයට නොපෙන්වන ආකාරයෙන් තබා ගැනීමට පුළුවන.
ඒ වගේම Specific people or list තේරූ විට පහගින් ගැබෙන Text Box එක තුල අදාලා පුද්ගයන්ගෙ නම් අනුව මෙය Tag කිරීමට පුළුවන.
ඒ වගේම පහල තියෙන Hide this from යටතෙන් අවශ්යe පුද්ගලන්ගෙ නම් ලබා දී අයට මෙය Visible නොවන ආකාරයෙත් තබා ගැනීමේ හැකියාව තිබෙනවා.