Wednesday, April 11, 2012

Password මොකටද මූහුණ පෙන්නලා Log වෙන්න......


Password මොකටද මූහුණ පෙන්නලා Log වෙන්න......

Password type කර කර වද වින්ද කාලේ ඉවරයි  මූහුණ පෙන්නලා Computer එකට Log වෙන්න......

මුලින්ම softwear එක Download කරගන්න මෙතන Click කරන්න.............

ඊට පස්සෙ මෙක ක්රැක් කර ගන්න ඔනෙ එකට මෙතන Click කරල ක්රැක් එක බා ගන්න...

දැන්න්න්... මේ පල්ලෙහ තියන වීඩියෝ එකේ  විදිහට ක්රැක් කර ගන්න....

                           

දැන් වැඩේ ඉවරයි....  දැන් ඉතින් පාස්වර්ඩ් ගගහා වද වෙන්න ඔනෙ නෑ ඔන් කලා මුන පෙන්නුව වැඩේ ගොඩ මේකෙ තව වැඩක් තියනවකණ්නාඩි දැම්මොත් හරි කොන්ඩෙ වෙනස් උනොත් හරි ලවුල වෙනස් උනොත් හරි එයා ගානට ඔයා කියල අදුර ගන්නව ඒ දේවල් ගැන කිසි දේකට බය වෙන්න එපා....


Facebook වල හිස් post,comment දැමීම.







Facebook වල හිස් post,comment දැමීම.


ඔයාලා comment box එකට ගිහිල්ලා alt කී එක ඔබාගෙන 0173 ලෙස type කරන්න.දැන් enter කරන්න.හිස් කමෙන්ට් එකක් දැම්ම නේද..?මේ ආකාරයටම post උනත් දාන්න පුලුවන්...! 

පහල comment box එකේ try කරල බලන්න



Block කරපු කෙනෙක්ව Unblock කරන්නෙ මෙහෙමයි




Block කරපු කෙනෙක්ව Unblock කරන්නෙ මෙහෙමයි

කලින් බ්ලොක් කල කෙනෙක්ව Unblock කරන්න, මේ සදහා මුලින්ම Privacy Setting යන්න, එහි පහල තියෙන, Blocked People and Apps ඉදිරියෙන් තියෙන, Manage Blocking ලින්ක් එක ක්ලික් කරන්න, ඉන් පසු, ඔබට අලුත් Web Page එකක් ලැබෙයි, එහි Block users යටතේ ඔයා කලින් Block කරපු අයගෙ නම් ටික දකින්න පුළුවන්, ඒ නම් ඉදිරියෙන් තියෙන Unblock ලින්ක් එක ක්ලික් කරන්න, එහිදී Update Block List එක විවෘත වෙයි, එහි පහල තියෙන Continue බට්න් එක ඔබන්න. මේ විදිහට ඔයා Block කරපු අයව Unblock කරන්න පුළුවන්.

කරදර කරන කෙනෙක්ව Block කරන්නෙ මෙහෙමයි





කරදර කරන කෙනෙක්ව Block කරන්නෙ මෙහෙමයි

යම්කිසි පුද්ගලයෙක් කරදරයක්ද? වදයක් ද? ඔබට පුළුවන්, ඔවුව හෝ ඇයව Block කරන්න, Block කරන්න අවශ්යෙ කෙනාගෙ Account එකට යන්න, Profile Pic එකට පහලින් තියෙන Report/Block ලින්ක් එක ක්ලික් කරන්න, ඉන්පසු ලැබෙන වින්ඩෝ එකෙන්, Block (Name) ඉදිරියෙන් තියෙන හරි ලකුන යොදන්න පහල තියෙන Countinue බට්න් එක ඔබන්න, ක්‍රියාවලිය සාර්ථකයි.

Wall එකේ දාන Post ඔයාගෙ යාළුවන්ට විතරක් පෙන්වන විදිහට දාන්න






Wall එකේ දාන Post ඔයාගෙ යාළුවන්ට විතරක් පෙන්වන විදිහට දාන්න

පොස්ට් එක දාද්දින් එක Box එක තියෙනවා නේද? එහි Post බට්න් එක වම් පසින් තියෙනවා තවත් Button එකක්, ඒක ක්ලික් කරලා Friends විදිහට තොරන්න......එතකොට ඒක පොස්ට් එක ඔයාගෙ යාළුවන්ට විතරයි පෙන්නෙ...

ඔබේ Profile එක හැමෝටම බලන්න බැරි වෙන්න හදන්නේ මෙහෙමයි





ඔබේ Profile එක හැමෝටම බලන්න බැරි වෙන්න හදන්නේ මෙහෙමයි


හැංගිලා ඉන්න කැමති අයට පුළුවන් මේ විදිහට Privacy Setting හදාගන්න හි හි හි හී......
එහි තිබෙන How You Connect ඉදිරියෙත් ඇති Edit Setting Link එක ක්ලික් කරන්න.
ලැබෙන Window එකේ Who can look up your profile by name or contact info? ඉදිරියෙන් ඇති Button එක ක්ලික් කරන්න.
එහි තිබෙන Option වලින් අපිට අවශ්‍ය එක තොරාගැනීමට පුළුවන්.
මෙහිදී සිදු වන්නෙ Facebook Search Box එකෙහි ඔබේ නම හෝ Contact Information ලබා දී ඔබව සෙවුමක් කලොත් ඔබව පෙන්වනවද නැද්ද කියන එක තීරණය කරන කොටසයිත
මෙහි Everyone ලෙස ලබා දුන්නොත් හැමොටම ඔබට දැක ලබා ගන්න පුළුවන් එසේත් නැතිනම් Friends of Friend විදිහට දුන්නොත් ඔබගේ යහළුවෙකුගෙ යහළුවොක් නොවන කෙනෙක් ඔබව Search කලොත් ඔහුට සොයා ගැත නොහැකි වේ.
ඒ වගේම Friends විදිහට තොර ගතහොත් ඔබට ඔබගේ යාළුවන්ට පමණක් සොයාගත හැක.
අන් අයට Search කර සෙවිය නොහැක.
මෙහි අදාලා විදිහට තොරාගෙන පහල තියෙන Done බට්න් එක ක්ලික් කරන්න.
ක්‍රියාවලිය සාර්ථකයි.

ඔබගේ ගිනුමෙහි තිබෙන Photos Album වසන් කරන්නෙ මෙහෙමයි


ඔබගේ ගිනුමෙහි තිබෙන Photos Album වසන් කරන්නෙ මෙහෙමයි

මෙය ඇත්තෙන්ම සියළු දෙනාටම වැදගත් වෙයි' මොකද ගොඩක් අය තම තමන්ගෙ පිංතූර facebook එකට එකතු කරනවා.
ඒ Album සැමට බලන්න පුළුවන් විදිහටත් තියනවා.
ඒ නොදනුවත් කන නිසා වෙන්න ඕනෙ.
ඔබගෙ ගිනුමෙහි තියෙන පංතූර ඇල්බම Public විදිහට තිබුනොත් Account එක බලන හැමෝටම බලන්න පුළුවන්.
ඒ වගේම Download කරන්නත් පුළුවන්.
ඒ නිසා ඔයාට තරහා කාරයෙක් හෝ මානසික අසහනයකින් පෙලන පුද්ගලයෙක් ආවොත් ඔයාගෙත් Fake Account හදන්න ඉඩ තියෙනවා.
එයගෙන් ආරක්ෂා වෙන්න ඔබගේ Album වල Privacy Setting සකස් කරගන්න.
මේ සදහා මුලින්ම ඔබේ ගිණුමෙහි තිබෙන Photos වෙත යන්න.
ඉනු පසු අදාලා Album එක උඩ ක්ලික් කරන.
එය විවෘත කරගන්න.
එහිදි ඔබට මෙහි උඩින් Edit Album ලින්ක් එක දකින්න පුළුවන්.
එක ක්ලික් කරන්න.
පසුව වින්ඩෝ එකක් ලැබේවි.
එහි තිබෙන Privacy: යන්න ඉදිරියෙන් තියෙන බට්න් එක ක්ලික් කරනන්න.
ඔබට දැකගන්න පුළුවන් Option කිහිපයක්, Public, Friend සහ Custom විදිහට.
සැමට දර්ශණය වන ආකරයෙන් තියා ගැනීමට නම් Public,
යහළුවන්ට පමණක් දර්ශණය කරගැනීමට අවශ්යක අයට  Friends විදිහට තොර ගත හැකියි.
ඒ වගේම ඔබට විතරක් මෙය දර්ශණය කර ගැනීමට සහ අවශ්‍ය පුද්ගලයන්ගෙ නම් අනුව එන දර්ශණය කිරීම වැලැක්වීමට Custom යටතට යන්න.
එහිදී Make this visible to පහලින් තියෙන List Box එකෙන් Only Me විදිහට ලබා දීමෙන් මෙය ඔබට හැර අනිත් අයට නොපෙන්වන ආකාරයෙන් තබා ගැනීමට පුළුවන.
ඒ වගේම Specific people or list තේරූ විට පහගින් ගැබෙන Text Box එක තුල අදාලා පුද්ගයන්ගෙ නම් අනුව මෙය Tag කිරීමට පුළුවන.
ඒ වගේම පහල තියෙන Hide this from යටතෙන් අවශ්යe පුද්ගලන්ගෙ නම් ලබා දී අයට මෙය Visible නොවන ආකාරයෙත් තබා ගැනීමේ හැකියාව තිබෙනවා.